ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සුවසැරියට ලෝකයෙන්ම ඉහළ වටිනාකමක්
1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින් මිලක් නියම නොකර සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්…
ඉන්දියාවේ ප්‍රාන්තයක් චීනය ඉල්ලයි
චීන ආරක්ෂක අමාත්‍යංශය, ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා ඇත. චීනය කර ඇත්තේ…
මැතිවරණය IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ගැටළුවක් නොවේ
කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා…
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා සදහා මාර්ගගත ක්‍රමවේදයට අයදුම්පත් කැදවයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පාඨමාලා 05 ක් සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීමට තීරණය කර තිබෙනවා. පාසල් දන්ත චිකිත්සක, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි,…
උණුසුම් කාලගුණය හේතුවෙන් සුරතල් සතුන්ට බලපෑම්
බලපෑම්පවතින අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇති කරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් මතුව තිබෙනවා. සත්වවේදීන් පෙන්වා දෙන්නේ මෙලෙස පාරිසරික උෂ්ණත්වය ඉහළ…
දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් අත් පත්‍රිකා බෙදා දෙයි
ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය (19) දින…
ඩොලරය වාර්තාගත ලෙස පහලට
අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතය රු. 299.29 දක්වා පහළ වැටී තිබෙනවා. එමෙන්ම විකුණුම් මිල රු. 308.90ක් වී ඇති බවයි සඳහන් වන්නේ. අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතිකය 2023…
කෝප් කමිටුවෙන් දයාසිරිත් ඉවත් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ අනුව ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට…
සංචාරක පැමිණීම ඉහළට
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් මෙම වසරේ මුල් මාස දෙකාමාර තුළ පමණක් 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. වසංගතයෙන් පසු…
පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් නව ආර්ථික ප්රවණතාවයන්ට අනුගත කිරීමට රජයේ සූදානමක්
අනාගතයේ දී පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන්ව නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත වීමට සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත්…
හදිසියේ ගොඩබැස්වූ ගුවන් යානය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළොන් බැංගලෝර් බලා අද (19) අළුයම ගුවන්ගත කළ ගුවන්යානයක් විනාඩි 40 ක පමණ කාලයකින් පසුව නැවත ගොඩබැස්සූ බව එම ගුවන්තොටුපළේ උසස් නිලධාරියෙක්…
පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නැත්නම් මේ අංක වලට අමතන්න
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සියලු…
අනුර කුමාර සහ ශ්‍රී ලංකා ජපන් තානාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද පැවැත්වුණා. මෙම හමුව සඳහා ජපාන තානාපති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාව සහ නේපාලය ජල විදුලි ව්‍යාපෘතියකට ගිවිසුම් ගත වෙයි.
බිහිසුණු දුම්රිය අනතුරකින් 207ක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































