Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොරෙන්සෝ පුතා 4 – සන්නිවේදන සබඳතා බිඳවැටේ

    ලොරෙන්සෝ පුතා 4 – සන්නිවේදන සබඳතා බිඳවැටේ

    2024-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාවේ සියලු සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

    ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට පිවිස තිබුණේ ධීවරයින් 06 දෙනෙකු සමගින්.

    එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160ක් දුරින් වූ අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

    මේ අතර අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දුන් බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළා.

    සෝමාලියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවටයි අනාවරණය වී ඇත්තේ.

    පෙර පුව​තතවත් ගාස්තු වැඩිවීමක්
    ඊළඟ පුව​ත ජෙනරාල් දයා රත්නායක සමගියට එක්වෙයි

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-14

    යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්‍යාපෘතියක්

    2026-07-14

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group