කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්‍රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි වෙරළ ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව ත්‍රීකුණාමලය කල්ලඩිචේනයි වෙරළ තීරයේ…

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ…

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන…

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(30) රාත්‍රී ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ…

අද දවසේ කාලගුණ තත්ත්වය

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් ිට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිව්, ත්‍රීකුණාමලය, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම්…

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් පස් දෙනෙක් දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(30) සවස ලද තොරතුරක් මත හිඟුරාන…

දිට්වා සුළි කුණාටුවෙන් නායයාමේ අවදානමක් හේතුවෙන් දින ගණනාවක් ආරක්ෂිත කඳවුරුවල සිට නැවත තමන් නිවෙස්වලට පැමිණියත් තමන් පදිංචිව සිටි නිවාස වැඩි ප්‍රමාණයක් බිත්ති පුපුරා ඉරිතලා ගොස්…

ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට පෙර නැවත එම අයදුම්පත් ඉවත්…

බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ දෙකකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(29) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නෝර්ටන්බි්‍රජ් ප්‍රදේහයේ පෞද්ගලික ඉඩම්වල වැවී ඇති වල්ලපට්ටා…

ඇති­මලේ වැවිලි සමා­ගමේ විධා­යක නිල­ධා­රි­නි­යක් ස්කූටර් යතු­රු­පැ­දි­ය­කින් යමින් සිටි­යදී ටිපර් රථ­යක ගැටී බර­ප­තළ තුවාල ලබා මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙ‍‍රේදා (27) මිය­ගොස්…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති මහජන සම්බන්ධතා…

ඔඩ්ඩි­සු­ඩාන් සහ රාජාං­ග­ණය පොලිස් වස­ම්වල පෙරේදා (27) සැක කට­යුතු මරණ දෙකක් සිදුව ඇති බව පොලී­සිය පව­සයි. රාත්‍රී ඔඩ්ඩි­සු­ඩාන්, කර­ඩි­පි­ලව් ප්‍රදේ­ශයේ අතුරු මාර්ග­යක පුද්ග­ල­යකු පාපැ­දිය සමඟ…

මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදු තම කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. “ඩුබායි…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…

තව කියවන්​න

ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…