Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔඩ්ඩි­සු­ඩාන් සහ රාජාං­ග­ණයේ සැක කට­යුතු මරණ දෙකක් පොලී­සි­යෙන් විම­ර්ශන

    ඔඩ්ඩි­සු­ඩාන් සහ රාජාං­ග­ණයේ සැක කට­යුතු මරණ දෙකක් පොලී­සි­යෙන් විම­ර්ශන

    2026-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඔඩ්ඩි­සු­ඩාන් සහ රාජාං­ග­ණය පොලිස් වස­ම්වල පෙරේදා (27) සැක කට­යුතු මරණ දෙකක් සිදුව ඇති බව පොලී­සිය පව­සයි.

    රාත්‍රී ඔඩ්ඩි­සු­ඩාන්, කර­ඩි­පි­ලව් ප්‍රදේ­ශයේ අතුරු මාර්ග­යක පුද්ග­ල­යකු පාපැ­දිය සමඟ වැටී සිටින බවට ඔඩ්ඩි­සු­ඩාන් පොලිස් ස්ථාන­යට ලද පණි­වි­ඩ­යක් මත විම­ර්ශන ආරම්භ කර ඇත. හිසේ ලේ ගල­මින් සිටි තුවා­ල­කරු, ඔඩ්ඩි­සු­ඩාන් පොලිස් ස්ථානයේ නිල­ධාරී කණ්ඩා­ය­මක් විසින් මාන්වෝලේ රෝහ­ලට ඇතු­ළත් කරන විටත් මිය­ගොස් සිට ඇත.

    මෙලෙස මිය­ගොස් ඇත්තේ අවු­රුදු 40ක් වූ පෙරි­ය­කු­ලම්, නැදු­න්කේණි ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් බව පොලී­සිය පව­සයි.

    මේ මර­ණය මනුෂ්‍ය ඝාත­න­යක් ද නැත­හොත් ස්වාභා­වික මර­ණ­ය­කින් සිදු වූවක්ද යන්න සම්බන්ධ මෙතෙක් තොර­තුරු අනා­ව­ර­ණය වී නොමැති අතර ඔඩ්ඩි­සු­ඩාන් පොලී­සිය වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

    රාජාං­ග­ණය පොලිස් වසමේ යාය 18 ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු ගෙල වැල­ලා­ගෙන මිය­ගොස් ඇති බවට රාජාං­ග­ණය පොලිස් ස්ථාන­යට ලද පණි­වි­ඩ­යක් මත විම­ර්ශන ආරම්භ කර ඇත.

    මෙලෙස මිය­ගොස් ඇත්තේ අවු­රුදු 40ක් වූ කලා­ඔය, රාජාං­ග­ණය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් බව පොලී­සිය කියයි.

    මිය­ගොස් ඇති පුද්ග­ල­යාගේ දෑත් සහ පාද ගැට ගසා තබා ඇති බැවින්, මේ මර­ණය මනුෂ්‍ය ඝාත­න­යක්ද සිය­දිවි නසා ගැනී­මක්ද යන්න සම්බන්ධ මෙතෙක් තොර­තුරු අනා­ව­ර­ණය වී නොමැති අතර රාජාං­ග­ණය පොලී­සිය වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

    පෙර පුව​තවිදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි
    ඊළඟ පුව​ත මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    2026-07-18

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group