Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ දෙකකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(29) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් නෝර්ටන්බි්‍රජ් ප්‍රදේහයේ පෞද්ගලික ඉඩම්වල වැවී ඇති වල්ලපට්ටා ගස් කපා නෝර්ටන්බි්‍රජ් සිට දැරණියගල දක්වා මළු හතරක බහා වල්ලපට්ටා කිලෝග්‍රෑම් 200ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දැරණියගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ත් 50ත් වයස්වල පසුවන අයබවත් එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

    හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර, පොල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් කුමාර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පොල්පිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක සරත් කුමාර සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පෙර පුව​තයතුරුපැදියෙන් ගිය ඇති­මලේ වැවිලි සමා­ගමේ නිල­ධා­රි­නිය ටිපර් රියට බිලි
    ඊළඟ පුව​ත ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group