සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිත්පුර චතූ‘ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඔහු පසුගිය දා ඕමානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. සමිත් පුර චතූ නැමැත්තාට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතින අතර ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බවද පොලීසිය අවධාරණය කළා. එමෙන්ම සමිත්පුර චතූ දැඩි ආරක්ශාව…

නව විගණකාධිපතිනිය පත් කෙරේ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද අනුමැතිය හිමිව තිබෙනවා. අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම…
ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 50 ඉක්මූ තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව…
හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අදත්
හොරණ – කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය…
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9:30ට ආරම්භ වුනා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන…
ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් . පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව…
පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් අට දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. එලෙසබ ඹර ප්‍රහාරයට ලක්වූවන් අතර සිසුන් හය දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්…
ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
ගිනි අවියක් පත්තු වී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා. කළුතර දකුණ පොලිසිය පවසන්නේ කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එම කඳවුරේ…
එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
එන්සාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) රාත්‍රී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ…
බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
බීඩිකොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) අළුයම මීගමුව, තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස…
අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
කිසිදු පොලිස් නිලධාරියෙකුට වසර තුනකට වඩා එකම පොලිසියේ සේවය කිරීමට ඉඩ නොදී ක්‍රමානුකූලව මාරුකර යවන බව මහජන ආරක්සක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසනවා. වසර තුනකට…
වැලිගම බලය මාලිමාව අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද(02) තේරී පත්ව තිබෙනවා. දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස් මහත්මියගේ…
ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමත්ව තිබෙනවා . එහිදී අයිස් මත්ද්‍රව්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර තර්ජනයක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මඟින් හඳුනාගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත්, නිල පණිවුඩ සහ ආරක්ෂක උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එරට ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය…
ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































