කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ඒ අනුව, රැඳවියන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. කුරුවිට පොලිසිය සඳහන් කරන්නේ, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කරමින් දියේගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා වූ පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වා තිබෙනවා. ඒ,…
මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා රටේ මහජන සෞඛ්‍ය සහ වාහක මඟින් බෝවන රෝග පාලන හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත්…
වැසි තත්ත්වයේ වර්ධනයක්
හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ…
දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ගිනි අවියක් පෙන්වා බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත…
කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් නිර්දේශ කර තිබෙනවා.…
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස කිහිපයතුළ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පමණක් ගිනි ගැනීමේ සිද්ධීන් 258ක් වාර්තා වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එම…
කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
ආනයනික කීරි පොන්නි සහල් අලෙවි කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට දඩයක් නියම කර තිබෙනවා. ඒ රජය විසින් නියම කර තිබූ රුපියල් 255ක උපරිම සිල්ලර මිල…
තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති…
බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
කිලෝමීටර් 5000ක් ධාවනය කිරීමෙන් අනතුරුව සියලුම මගී ප්‍රවාහන බස් රථවල තත්ත්ව පරික්ෂාව අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මාර්ග අනතුරු…
ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
මෙරටට ගෙන්වන ලද වාහන 1025 ක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක්”…
විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
නීතිවිරෝධිව මෙරටට රැගෙන එන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ 40හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු මැලේසියාවේ…
ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි විවිධ අදහස් ප්‍රචාරය වූවා.…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩාම සමගයි මෙම තරගය…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම් ලබාගැනීමට සමත්…
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර ත්‍රිපාර්ශ්වික පොදු ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ඓතිහාසික ගිවිසුමට අනුව, මෙම රටවල් තුනෙන් ඕනෑම එක් රටකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක් අදාළ සියලුම රටවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා, ඊට එරෙහිව හමුදාමය වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඕනෑම…
අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
රන් මිල වාර්තාගත ලෙස ඉහළට
ඇයි රත්තරං ඔයා මෙච්චර ගණන්?
ඩොලරය වෙනස් වෙයි
මාළු මිල අදත් ඉහළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































