Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුදි අද ලෝක රූ රැජින අවසන් තරග බිමට

    අනුදි අද ලෝක රූ රැජින අවසන් තරග බිමට

    2025-05-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.125 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි.
    ඒ ඉන්දියාවේ ්‍Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි.

    ලෝක රූ රැජින 2025 කිරුළ තමන් සතු කර ගැනීමට ලොව පුරා රූප රාජනියන් 108 දෙනෙකු තරගයට පිවිසෙනවා.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට මෙවර ඉදිරිපත්ව සිටින්නේ අනුදි ගුණසේකරයි.
    ඇය මේ වන විට තරගාවලියේදී කැපී පෙනන දක්ෂතා දක්වා තිබෙනවා.

    මිස් වර්ල්ඩ් තරගාවලියේදී පසුගිය මාසයේදී තරගකාරිනියන් විවිධ අභියෝගතා, දක්ෂතා පෙන්වීම සහ පෞරුෂත්වය පෙන්වීමේ වැඩසටහන්වලට සහභාගි වූවා.

    තරගාවලියේ අර්ධ අවසන් තරගයට තරගකාරිනියන් 40 දෙනෙකු තෝරා ගන්නා අතර පෙර පැවැති වැඩසටහන්වලින් තෝරා ගන්නා ලද 16 දෙනෙකු මේ වනවිටත් එහි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
    එම 16 දෙනා පහත පරිදි වේ.

    Americas & Caribbean

    🇹🇹 Anna-Lise Nanton (Trinidad & Tobago) – Head to Head Challenge

    🇲🇶 Aurélie Joachim (Martinique) – Top Model

    🇵🇷 Valeria Pérez (Puerto Rico) – Beauty With a Purpose

    🇩🇴 Mayra Delgado (Dominican Republic) – Multimedia Award

    Africa

    🇿🇲 Faith Bwalya (Zambia) – Head to Head Challenge

    🇳🇦 Selma Kamanya (Namibia) – Top Model

    🇺🇬 Natasha Nyonyozi (Uganda) – Beauty With a Purpose

    🇨🇲 Princesse Issie (Cameroon) – Multimedia Award

    Europe

    🇪🇪 Eliise Randmaa (Estonia) – Sports Challenge

    🏴 Millie-Mae Adams (Wales) – Head to Head and Beauty With a Purpose

    🇮🇪 Jasmine Gerhardt (Ireland) – Top Model

    🇲🇪 Andrea Nikolić (Montenegro) – Multimedia Award

    Asia & Oceania

    🇮🇩 Monica Kezia Sembiring (Indonesia) – Talent and Beauty With a Purpose

    🇹🇷 Idil Bilgen (Türkiye) – Head to Head Challenge

    🇮🇳 Nandini Gupta (India) – Top Model

    🇹🇭 Opal Suchata (Thailand) – Multimedia Award

    ඔවුන් අතරින් ජයග්‍රහණය කරනු ලබන තරුණිය මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළු පැළඳීමට නියමිතයි.

    අනෙක් සුදුසුකම් ලබන අයවළුන් පළමු, දෙවන හා තෙවන අනුශූරයන් ලෙසින් නම් කෙරෙනවා.

    ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන අනුදි තේරී පත්වී නොමැති වුවත් පළමු අද පැවැත්වෙන තරග වටයේදී දක්වන දක්ෂතා පදනම් කර ගනිමින් අර්ධ අවසන් වටයේ සුදුසුකම් ලැබීම තීරණය වන බවයි වාර්තා වන්නේ.

    සුරූපි බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් තරගාවලියේදී ඉදිරිපත් කිරීමක් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

     

    පෙර පුව​තචමල් සංජීවගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් .
    ඊළඟ පුව​ත ලෝක රූ රැජින අවසන් තරගයට යන අනුදිට හිටපු ජනපති මහින්දගෙන් සුබ පැතුම්

    සබැ​ඳි පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    මහමෝදර නව බන්ධනාගාරයක්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    2026-07-08

    මහමෝදර නව බන්ධනාගාරයක්

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group