Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    2026-08-08

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    2026-08-08

    LPL අවසන් සටන අද

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
    • උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්
    • LPL අවසන් සටන අද
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
    • සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
    • අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි

    අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි

    2026-08-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 88,522 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
    මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරුව දිවයින පුරා පුද්ගලයින් 63දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙසයි සටහන් වන්නේ. එමෙන්ම අගෝස්තු මාසයේ මුල් දින හය තුළ පමණක් රෝගීන් 3,175 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ ජූලි මාසයේදී රෝගීන් 29,973ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් 46,885දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දෙවනුව වැඩිම බලපෑමක් එල්ල වූ වී ඇත්තේ දකුණු පළාතටයි. දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය රෝගීන් 18,832ක් ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,568ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,228ක්ද ලෙස ද වාර්තා වී තිබෙනවා එමෙන්ම තවදුරටත් දිවයින පුරා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් හඳුනාගෙන ඇති බවද සඳහන්.

     

    ආශ්‍රීත පුවත්:  හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
    Colombo Dengue Gampaha National Dengue Control Unit southern province Westran Province
    පෙර පුව​තප්‍රදේශ රැසකට තද වැසි
    ඊළඟ පුව​ත සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්

    සබැ​ඳි පුවත්

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    LPL අවසන් සටන අද

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට

    සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්

    ප්‍රදේශ රැසකට තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    2026-08-08

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    2026-08-08

    LPL අවසන් සටන අද

    2026-08-08

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group