ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
ආර්ථික සුරක්ෂිතභාවය වනු ඇතැයි IMF විශ්වාස කරයි
ආරථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත් ඵලදායිතා වර්ධනයත් අත්පත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක…
ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ්
ඉකුත් පාලන සමයේ ඊ – විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර…
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන්
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන්ගේ ඥාතින් පවසන්නේ දින හතරක සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි. මිහින්දි නැමැති ධීවර යාත්‍රාවෙන් පසුගිය…
දරුවන්ගේ පෙනීම පිළිබද අනාවරණයක්
ලෝකයේ දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඒ අනුව දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට දුර නොපෙනෙන බවයි වාර්තා වන්නේ. ලෝකයේ දරුවන්ගේ…
කොටස් වෙළදපොලේ මිල දර්ශකවල කැපී පෙනන වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ…
නව ජනපති කෙරෙහි IMF දැඩි විස්වාසයක
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයක් අත්පත් කරගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා…
පාසල් සිසුවියට හමු වූ රත්‍රන් තැල්ල හා මුදල් අයිතිකරුට භාර දෙයි
මස්කෙළිය නඟරයේ 08 වන වීදියේ ප්‍රධාන මාර්ගයේ වැටී තිබී පාසල් සිසිුවියකට හමු වූ රුපියල් ලක්ෂයක් පමණ වටිණා රත්‍රන් තැල්ලක් හා මුදල් රුපියල් 3000/- ක පසුම්බිය…
ඉන්දීය ධීවර යාත්‍රාවක් යථාතත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහය
කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින…
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ශ්‍රි ලංකාවට
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.…
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ඉල්ලයි
ජනාධිපතිවරණයට පෙනී සිටි සියළු අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වන දාට පෙර ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
මහින්ද සිරිවර්ධන වැඩ භාර ගනී
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා අද සිය දූරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයට පෙර
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,…
ජනපති යළිත් ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30 ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ ඒ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයේ දී සත්කාරක…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ…
කොදෙව්වන්ට සුපිරි ජයක්
කැංගරුවන් හමුවේ අසරණ වු එංගලන්තයත් වැට උඩ
දැඩි ආරක්ෂාවක් මැද ඉන්දු – පාකිස්ථාන තීරණාත්මක සටන අද
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොද වන ලකුණු
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව…
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
බ්‍රසීලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා ගැටුම්වලින් 40,000 මිය යයි
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…