Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !

    පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !

    2025-08-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
    පාකිස්ථානයට එරෙහිව කොදෙව් කණ්ඩායමක් මෙලෙස තරගාවලියක් ජය ගත්තේ වසර 34 කට පසුවයි.

    දෙරට අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 202 කින් ජය ගැනීමට සමත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
    තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 294ක් රැස් කළා.
    කෙසේවෙතත් ලකුණු 295 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 2ක් තුල සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 92ක් පමණයි .
    කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 120ක් ලබා ගත් අතර ජේඩ්න් සීල්ස් ලකුණු 18කට පාකිස්ථාන කඩුලු 06ක් බිද හෙලුවා.

    ඒ අනුව තරග තුනකින් සමන්විත පාකිස්තානය සමග එක්දින තරගාවලිය සංචාරක කොදෙව්වන් නිමාවට පත් කළේ තරග දෙකට එකක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කර ගනිමින්.
    දෙරට අතර මෙම තරගාවලිය යටතේ පැවති විස්සයි විස්ස තරගාවලිය 2 ට එකක් ලෙස ජය ගත්තේ පාකිස්තාන කණ්ඩායමයි.

    මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 53 ක් ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
    තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 218 ක්.
    ඩිවාල්ඩ් බ්‍රෙවිස් පන්දු 56 කදී ලකුණු 125 ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.

    ලකුණු 219 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 04 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165 ක් පමණයි.
    ටීම් ඩාවිඩ් පන්දු 24 කදී ලකුණු 50 ක් ලබා ගත්තා.
    පන්දු යැවීමේදී ක්වේනා මාෆකා සහ කෝබින් බොෂ් කඩුළු 03 බැගින් දවා ගැනීමටයි සමත් වුනේ.
    දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට සම තත්වයේ පසු වනවා.

    පෙර පුව​තආණ්ඩුව ඇයි මෙහෙම නිහඬ – සජිත් අහයි – VIDEO –
    ඊළඟ පුව​ත සිරකරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් රජයෙන් අලුත් වැඩක් ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group