Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට

    උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.112 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳ පොලේ උඩරට එළවළුවලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ල වෙලෙඳුන් පවසනවා.

    පහත රට වැවෙන බණ්ඩක්කා, පතෝල,මෑකරල් ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝවක් රුපියල් 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රුපියල් 650ක් වැනි මිලකට අලෙවි කරනු ලබන බවයි වෙළෙඳුන් පවසන්නේ.

    කැරට්, ගෝවා, බීට්, රාබු, ලීක්ස් වැනි එළවළු වර්ග රුපියල් 300-350ත් අතර මිලකට අලෙවි කරන අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 1300, බෝංචි රුපියල් 1000 වැනි මිලකට අලෙවි කරනු ලබනවා.

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ(18) දින එළවළු කිලෝ 91,510ක ඉල්ලුමක් ලැබුණු බවත්, එම ඉල්ලුමට සරිලන එළවළු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවළු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙක් කියා සිටියා.

    නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නුවරඑළිය එළවළු ගොවීන් සතුව එළවළු අස්වැන්න තිබෙන බනිසා උඩරට එළවළු මිල ඉහළ නොයන බවයි එම නිලධාරියා කියා සිටියේ.

    පෙර පුව​තදසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
    ඊළඟ පුව​ත පුද්ගල ඝාතන දෙකක්

    සබැ​ඳි පුවත්

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group