Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී

    රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී

    2025-12-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රත්නපුර මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා.
    රත්නපුර මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය සතු වනවා.

    ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 14ක්ද හිමිවීමත් සමගින් රත්නපුර මහ නගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබෙනවා.

    ඡන්ද විමසීම සඳහා නගර සභාවේ සභිකයන් 27 දෙනාම සහභාගි වී තිබෙනවා.

    මෙහිදී විපක්ෂය නියෝජනය කරනු ලැබූ එල්.පී. ලියනආරච්චි නාගරික මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

    මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව පොදු විපක්ෂය විසින් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා සඳහන් කර සිටියේ නගරාධිපතිවරයාගේ දැඩි බව සහ අසාමාන්‍ය අයුරින් බදු වැඩි කිරීම නිසා මෙම තීන්දු ගත් බවයි.

    රත්නපුර මහ නගර සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 12 දෙනෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකයන් 5 දෙනෙක්ද සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 5 දෙනෙක්ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභිකයන් දෙදෙනෙක්ද පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලය සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් සභිකයන් එක් අයෙකු බැගින් තේරී පත්ව තිබෙනවා.

    පෙර පුව​තනායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
    ඊළඟ පුව​ත වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group