ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සහ සහ අද…
යටිතල පහසුකම් සංවර්ධනයට නව ව්යාපෘතියක්
දිවයින පුරා ග්රාමීය ජනතාව දෛනික ගමනාගමනයේ දී මුහුණපාන බාධාවන්ට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා විශේෂ ව්යාපෘතියක් අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ රාජ්ය පරිපාලන,…
සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය , නිල වශයෙන් අද දියත් කිරීමට නියමිතයි. මෙරට සමූපකාර ක්ෂේත්රයේ සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අද පෙරවරු 9.30ට ශ්රී ලංකා පදනම් ආයතනයේදී…
මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද සිට ආරම්භ වනවා . එය එළඹෙන ජූලි 20 වැනිදා දක්වා , විකසිත වන ළමා ලොවට -…
අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
දොම්පේ ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී. ඔහු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම්…
රසදිය සහ අපද්රව්ය කළමනාකරණය වෙනුවෙන් නව ව්යාපෘතියක්
රසදිය සහ අපද්රව්ය කළමනාකරණය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 38 ක නව ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ජාතික පාරිසරික සහ මහජන සෞඛ්යය ඉහළ නැංවීම වෙනුවෙන්. මෙහි අති නවීන…
HIV රෝගීන් සංඛ්යාව ඉහළට
මෙරට HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්ශිකව වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙනවා. විශේෂඥ වෛද්ය සත්යා හේරත් මහත්මිය අද දින සෞඛ්ය අමාත්යාංශයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්…
විශේෂ අවශ්යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
ඔටිසම් සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත විශේෂ අවශ්යතා ඇති දරුවන්ට සාමාන්ය පෙර පාසල් දරුවන් සමගම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ…
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙට දින සිට ජුලි 20 වන දින දක්වා සැමරීමට නියමිතව තිබෙනවා. මෙවර එය සමරනුයේ “විකසිත වන…
අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ විට මෙරටින් වාර්තා…
බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
මහනුවර – යාපනය ප්රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්රදේශයේදී සිදු වූ කාන්තාවක් අනතුරකට පත්ව තිබෙනවා. මාතලේ සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක් මාර්ගය…
වනජීවි නිලධාරීන් වෘත්තීය ක්රියාමාර්ගයක
වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ, සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්රහණය කිරීමට රජය ගෙන ඇති…
කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 8.30ට පමණ මෙම ගින්න ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සෞදි අරාබියට මිසයිල ප්රහාර
ඉන්දීය අධ්යාපන අමාත්යවරයා ඉල්ලා අස්වෙයි
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්යන්තර නායකත්ව සම්මානයක්!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































