
මෙරට HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්ශිකව වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
එතුමිය තවදුරටත් සඳහන් කළේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.














