බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 8.30ට පමණ මෙම ගින්න ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් විදුලි පද්ධතියට හානි සිදු වී ඇති අතර විදුලිය විසන්දි වී ඇති බවද සඳහන්. ආශ්‍රීත පුවත්: ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ damaged the electrical system \ Kalutara District Secretariat power outage