දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වී නිව්ස්…
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා. හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්…
අධික වර්ශාවෙන් ඉන්දියාවටත් බලපෑම්
ඉන්දයාව අධික පතිත වෙමින් පවතින බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එම වර්ශාවත් සමග ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඉනිදියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී…
සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ වන විට බණ්ඩාරවෙල ආසන සංවිධායක පා.ම. චමින්ද විජේසිරි,…
අධිකරණ නියෝග මත දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලේ
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක…
නිළි රැජින මාලනීයගේ නිසල දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබෙනවා. දේහය අද සිට මහජන…
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ගැටළුවක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ වනවිට පවතින දත්ත අනුව මෙම…
නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක් – කුඩා දරුවන් 09 දෙනෙක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් කුඩා දරුවන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ගාසා…
කෙහෙල්බද්දර පද්මේට විදෙස් ගත වීමට සහය වූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ආගමන විගමන පාලක…
නිළි රැජිනියගේ දේහය මහජන ගෞරවය සදහා අද චිත්‍රපට සංස්ථාවට
අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ඊයේ සවස රැගෙන එනු ලැබුවා. දේහය අද පෙරවරු 10.00 සිට…
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මැයි මාසයේ වාර්තාගත සංචාරක පිරිසක් දිවයිනට
මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
මෙක්සිකානු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































