Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    2026-07-10

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    2026-07-10

    ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
    • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
    • ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
    • වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
    • විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
    • මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
    • තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්
    • කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට

    නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට

    2025-05-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

    ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබුවා.

    2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වනවා.

    විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද හමුවීමට නියමිතයි.

    නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතයි.

    පෙර පුව​තජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
    ඊළඟ පුව​ත ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

    සබැ​ඳි පුවත්

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්

    මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්

    තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්

    කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    2026-07-10

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    2026-07-10

    ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-10

    වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group