Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට

    බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට

    2025-05-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හලාවත දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    සැකකාරිය සන්තකයේ තිබී ඖෂධ ඇසුරුම් 64ක් සොයා ගැණුනා.
    හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෑන් රථයක් නතර කර පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ ඖෂධ බවට අනුමාන කළ හැකි පෙති අඩංගු ඇසුරුම් 64ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වුනේ.
    එම වෑන් රථයේ සිටි කාන්තාවට එම ඖෂධ සම්බන්ධයෙන් නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකිවීම මත කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
    සැකකාරිය අවුරුදු 29ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

    පෙර පුව​තඅධික වර්ශාවෙන් ඉන්දියාවටත් බලපෑම්
    ඊළඟ පුව​ත අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි

    සබැ​ඳි පුවත්

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group