ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. ඒ මහර අතිරේක මහේස්ත්‍රාත්…
මෙරට ඩිජිටල්කරණය සදහා ලෝක බැංකුව නව ව්‍යාපෘතියක් අනුමත කරයි
මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියක් අනුමත කර තිබෙනවා.…
බදුල්ල – අඹේවෙල දුම්රිය ගමන අද සිට යලි ධාවනයට
දිට්වා‘ ආපදාවෙන් පසු බදුල්ල – අඹේවෙල අතර එහි දුම්රිය ගමන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුනා. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව.…
කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කොළඹ දිස්ත්‍රික්යේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරුවේ සිට ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා…
ආපදා සහන සම්බන්ධයෙන් ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට ප්‍රශංසා
දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කර තිබෙනවා.…
අද දවසේ කාලගුණ තත්ත්වය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
බෙල්ලනගේ වැඩ තහනම්
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම්…
වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු ලෙවි කළ වෙළෙඳ සැල් දෙකකට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කර තිබෙනවා.…
රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
රත්නපුර මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා. රත්නපුර මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය…
නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙළෙඳ සැල් හතක් නායයාමේ අවදානමක් හේතුවෙන් අද(19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගත් බව පුස්සැල්ලාව…
පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
මනුෂ්‍ය ගාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 16 වන දින රාත්‍රී කාලයේදී මතුගම, වෝගන්වත්ත ඉහළ…
පුද්ගල ඝාතන දෙකක්
කොටහේන සහ ඊච්චන්කුලම යන පොලිස් බලප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. ඊච්චන්කුලම්, කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ නිවසක් තුළදී අද(19) අලුයම් කාලයේදී කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා පහරදීම…
උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳ පොලේ උඩරට එළවළුවලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ල වෙලෙඳුන් පවසනවා. පහත රට…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන…
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන සටන අද
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි – යුරෝපා සංගමය
එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































