Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්

    ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්

    2025-09-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද(18) සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබාගැනීමට සමත් වූවා.

    ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    එහිදී මොහොමඩ් නබි ලකුණු 60ක් ලබාගැනීමට සමත්වූයේ දැවැන් හයේ පහරවල් හයක් සහ හතරේ පහරවල් තුනක් සමගින්.

    ඊබ්‍රහිම් සඩ්රාන් සහ නායක රෂීඩ් කාන් ලකුණු 24 බැගින් ලබාගැනීමට සමත්වූවා.

    Sediqullah Atal ලකුණු 18ක් ලබාගත් අතර රහ්මනුල්ලා ගුර්බස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

    සෙසු ක්‍රීඩකයින් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු හතරක් දවා ගත් අතර ඔහු වැය පන්දුවාර 4දී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 18ක් පමණයි.

    දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ අවසන් පන්දුවාර දෙකේදී දැඩි ප්‍රහාරයට ලක් වූයේ නබි විසින් එල්ල කරන ලද හයේ පහර හේතුවෙන්.

    එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් ලබාගැනීමට සමත් වූවා.

    එසේම නොදැවී පන්දුවට පහර දුන් කමිදු මෙන්ඩිස් ලකුණු 26ක් ලබාගැනීමට සමත් වූවා.

    කුසල් පෙරේරා ලකුණු 28කුත් නායක චරිත් අසලංක ලකුණු 17ක්ද ලබාගැනීමට සමත් වූවා.

    පැතුම් නිශ්ශංක ලකුණු 6ක්ද කමිල් මිෂාර ලකුණු 4ක්ද ලබාගත්තා.

    අතිරේක ලකුණු ලෙස ලකුණු 16ක් ශ්‍රී ලංකා ඉනිමට එක්වූවා.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන් කණ්ඩායම වෙනුවෙන් මුජීබ් උර් රහ්මන්, අස්මටුල්ලා ඔමර්සයි, මොහම්මඩ් නබි සහ නූර් අහ්මඩ් එක් කඩුල්ල බැගින් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණා.

    පෙර පුව​තශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
    ඊළඟ පුව​ත දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group