ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ නවදිල්ලි හි AI Impact Summit 2026‘ සමුළුවට සමගාමිව පැවැත්වෙන රාජ්‍ය නායක සැසියට සහභාගී වී තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, ‘කිසිවෙකු අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මුලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින් අනෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුල් වී ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සුදානම් බවයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













