Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්

    එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්

    2025-11-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් රාජධානියට සෙන්ටිමීටර 17ක පමණ හිම කුණාටුවක් ගමන් කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

    නවීන කාලගුණ ආකෘති සිතියම් අනුව, දින කිහිපයක් ඇතුළත හිම කුණාටුව පැමිණෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ

    මෙය පළමුව උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට බලපානු ඇති.

    මේ හේතුවෙන් ස්කොට්ලන්තයේ මධ්‍යම හා උතුරු ප්‍රදේශවල අධික හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා.

    දෙසැම්බර් 3 වනදා පස්වරුව වන විට , එංගලන්තයේ ඈත ඊසානදිග ප්‍රදේශවල හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා.

    කාලගුණ අනාවැකියට අනුව, නොවැම්බර් 28 සිට දෙසැම්බර් 8 දක්වා කාලය තුළ බි්‍රතාන්‍ය පුරා අවිනිශ්චිත කාලගුණික තත්ත්වයන් පවතිනු ඇති.

    හිම පතනය බොහෝ විට උතුරේ උස් බිම්වලට සීමා වනු ඇති අතර දිවා කාලයේ උෂ්ණත්වය දෙසැම්බර් මාසයේ සාමාන්‍යයට ආසන්නව හෝ තරමක් ඉහළ මට්ටමක පවතිනු ඇති බවද අපේක්ෂා කෙරෙනවා.

    ආශ්‍රීත පුවත්:  තවත් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරයි
    #sri lanka #vfm news News Radio Vnews
    පෙර පුව​තගොවීන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්චාවක්
    ඊළඟ පුව​ත මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group