Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    2026-02-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා .
    මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි .

    2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි .
    කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙනවා .

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.
    දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව තිබෙනවා .
    එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.
    මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
    #sri lanka #vfm news ANURA KUMARA DISANAYAKA Anura Kumara Dissanayake Current Affairs srilankapolitical
    පෙර පුව​තරට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    ඊළඟ පුව​ත BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group