සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිත්පුර චතූ‘ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඔහු පසුගිය දා ඕමානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. සමිත් පුර චතූ නැමැත්තාට එරෙහිව අපරාධ චෝදනා රැසක් පවතින අතර ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බවද පොලීසිය අවධාරණය කළා. එමෙන්ම සමිත්පුර චතූ දැඩි ආරක්ශාව…

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක්
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී…
හොල්මන් මන්දිර නතර කරන ලෙස ඉල්ලීමක්
ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්ගඑන්ගකේ රත්නායක මහතා පවසනවාග…
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරය
2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා .…
පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම හෙට
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම හෙට සිදු කෙරනවා. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය…
නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනා 16 දක්වා රිමාන්ඩ්
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16වනදා…
ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරැ පෙරට්ටුවේදී හදුනා නොගනී
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට…
මැයි මාසයේදී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
ගත වූ මැයි මාසයේ සංචාරකයන් 132, 919 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ ඒ අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව…
මැයි මාසයේ සංචාරක පැමිණීම 132,900 ඉක්මවයි
පසුගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 132,900 ඉක්මවා තිබෙනවා. ඒ අනුව, එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 132,919 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කලේ.…
ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස්
ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය…
වැල්ලවත්තේ මහල් නිවසකින් ඇදවැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව වැල්ලවත්ත පොලීසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා…
හල්ලොලුව 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
පසුගිය 30 වනදා සිට අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 6 වැනිදා දක්වා තවදුරටත්…
ශ්‍රී ලංකන් සමග එක්වන නව ගුවන් යානය දැකගැනීමට ජනතාවට අවස්ථාවක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන ඒ 330 – 200 පුළුල් බඳ සහිත එයාර්බස් යානය අද උදෑසන ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා. ඒ අනුව අද…
ලබන වසරේ සිට ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක්
උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු පාසැල් දරුවන්ගේ සියලු දත්ත ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිතව ඇති බව උසස් අධ්‍යාපන හා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. මෙම තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ පළමු…
බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09කින් ජයගැනීමට සංචාරක…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නිවේදනයක්
LPL කිරුළ මෙවරත් යාපනයට
LPL අවසන් මහා තරගය අද
ජැෆ්නා කිංග්ස් – LPL අවසන් තරගයට
ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සමග සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් ඔවුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමරිකානු ජනාදිපතිවරයා මෙම තර්ජනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම පිළිබඳව ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා මේ…
දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































