Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි

    මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි

    2025-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එලෝන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප් රජයෙන් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමාගේ ධුර කාලය අවසන් වී ඇති බව එලොන් මස්ක් නිවේදනය කර ඇති බවයි NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ.

    එහිදී මස්ක් පවසා ඇත්තේ ‘‘මගේ කාලය අවසන්‘‘ යනුවෙනි.

    අභ්‍යවකාස හා තාක්ෂණය පිළිබඳ ප්‍රකෝටිපති එලොන් මස්ක් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානියා ලෙස ඔහුගේ ධුර කාලය අවසන්ව ඇති බව නිවේදනය කරනු ලැබුවේ නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබාදීඹ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ස්තුතිය පළ කරමිනි.

    DOGE මෙහෙයුම කාලයත් සමග රජය තුල ජීවන මාර්ගයක් බවත් පත්වීමට තරම් ශක්තිමත් එකක් වන බව මස්ක් කියා සිටිනවා.

    2024 වසරේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය දැක්වූ විශාලතම ආධාරකරුවා ඩොලන්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    මස්ක්ගේ ඉවත් වීම සිදුවන්නෙ ට්‍රම්ප්ව විවේචනය කළ දිනයෙන් දිනකට පසුවයි.

    එහිදී මස්ක් පවසා ඇත්තේ “පනතක් විශාල විය හැකිය. නැතහොත් එය ලස්සන විය හැකිය. නමුත් එම දෙකම විය හැකිදැයි මම නොදනිමි. ” එය මාගේ පෞද්ගලික මතයයි යනුවෙනි.

     

    ආශ්‍රීත පුවත්:  ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න - ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
    After four months of disruption Elon Musk Exits Donald Trump Government Elon Musk signals he's leaving government My Time Comes To An End Space and technology billionaire Elon Musk announced that his term as the chief of the Department of Government Efficiency has come to an end.
    පෙර පුව​තකාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
    ඊළඟ පුව​ත පානදුර වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group