දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

ජනාධිපති සහ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම…
වරෙන්තුව ආපසු කැඳවයි – සජින් වාස්ට ඇප
වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද(26) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත්…
පුද්ගලික බසයේදී අස්ථානගත වූ මුදල් සහිත බෑගය දෙමසකට පසු අයිතිකරු අතට
කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක ගමන් ගත් අවුරුදු 56ක් වයසැති තිදරු මවකගේ මුදල් සහිත බෑගය මාස දෙකකට පසු අයිතිකරු සොයා…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. සිය නිල සංචාරය නිමා…
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය හෙට සිට ඇරඹේ…
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන…
බූස්ස බන්ධනාගාරයේදී රැඳවියෙක් ගෙල වැලලාගනී
බූස්ස බන්ධනාගාරයේදී ගෙල වැළලාගත් රැඳවියෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචි රැඳවියෙක් මෙලෙස මියගොස් ඇති බවයි බන්ධනාගා රමාද්‍ය…
කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40000ක් ආනයනයට නිර්දේශයක්
කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබෙනවා. කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළෙඳපොළ තුළ නොමැති…
ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්
වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව…
හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එළඹෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය…
කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්…
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර ඇති බවයි වාර්තා…
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් දකුණු අප්රිකානුවාට ලැබුණු තීන්දුවට
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාම මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි දකුණු අප්‍රිකානු ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. අදාළ දකුණු…
ජාතික බලශක්ති දිනය බලශක්ති අමාත්‍ය ප්‍රධානත්වයෙන්
ජාතික බලශක්ති සැමරුම් දිනය බණ්ඩාරවෙල විශාකා මධ්‍ය විද්‍යාලයේදී සමරා තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. සෑම වසරකම ජුනි මස 26 වන දින…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
මැතිව්ස් සහ චන්දිමාල් බිදවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගයි
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ තවදුරටත් ඕස්ට්‍රේලියාව පෙරමුණේ
එංගලන්තයට එරෙහි තරගයෙන් බංග්ලාදේශයට කඩුළු 06ක ජයක්
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය අද හදිසියේ රැස් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































