දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

ඊශ්‍රායල් ඉදිකිරීම් රැකියා ලියාපදිංචිය කල් යයි
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද(27) දින සිට ජුලි මස 01 වැනිදා දක්වා ආරම්භ…
ගජමුතු දෙකක් සහ ගිනි අවියක් සමග අයෙක් මාට්ටු
මහවෙල, කවටයාමුණ ප්‍රදේශයේදී ගජමුතු දෙකක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ නීතිවිරෝධී මැත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා උපකරණ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ…
පිළිස්සුණු මළසිරුරක් මෝටර් රථයක් තුළ
මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා. කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු මෙලෙස මියගොස් ඇති බව…
රළ පෙළට හසුවූ බෝට්ටුව පෙරළෙයි…
ධීවර රැකියාව සඳහා ගොස් යළි ගොඩබිමට පැමිණෙමින් සිටි ධීවර යාත්‍රාවක් පෙරළී අයෙක් අතුරුදන්ව තවත් අයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ දික්වැල්ල, සුදුවැල්ල…
පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේදී අතුරුදන් වූ සරසවි සිසුවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු අතුරුදහන් වී තිබෙනවා.…
නලීම්ගෙන් පුරප්පාඩු වූ අසුනට අබ්දුල් වසීත්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. නලීම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා නම් කිරීමට තීරණය කර…
බස්නාහිර සහ සබරගමුවේ ස්ථාන කිහිපයකට මි.මි. 50 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නැයි ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ඉල්ලයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සිය නිල සංචාරය නිමා…
ක්ලීන් ශ්‍රී ලංකා කතරගමට
කතරගම පෙරහැරට සමගාමීව එම නගරය පිරිසිදු කිරීමේ ව්‍යාපාතියක් ආරම්භ කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මුල් කර ගනිමින්. මෙම ව්‍යාපෘතිය ජූලි මස 10 වැනිදා…
ලුණු සදහා උපරිම සිල්ලර මිලක්
ලුණු සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා ලුණු නිශ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ ජාතික පාරිභෝගික අධිකාරිය සමග ඇති කර ගත් එකගතාවයකින් පසු…
ජනාධිපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම ශ්‍රී…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අනිවාර්ය නිවාඩු යවයි
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. වෙසක් පොහොය නිමිති කරගෙන ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක්…
ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා
මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත් අනුරාධපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවීමත් යනාදී සිදුවීම් සමග මේ වසර තුළ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බවත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ඉන්දීය – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද
එංගලන්තයට එරෙහි තරගයෙන් බංගලාදේශයට කඩුලු 4 ක ජයක්
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයට වාර්ෂාවෙන් බාධා
විරාත් කෝලි 27 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































