Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය හෙට සිට ඇරඹේ…

    ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය හෙට සිට ඇරඹේ…

    2025-06-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

    පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන් (General Renovation Work), සෙරමික් ටයිල් වැඩ (Ceramic Tiling Work), කපරාරු වැඩ (Plastering Work) යන රැකියා සඳහා හෙට දින සිට කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරිම සිදුකරනු ලබනවා.

    වයස අවුරුදු 25-45 අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා පළපුරුද්දක් තිබිය යුතුවේ.

    මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති හා ඥාතීන් කිසිවෙකු ඊශ්‍රායලයේ සේවය කරන හෝ පදිංචි පුරවැසියන් නොවන පුද්ගලයින්ට අයදුම් කළ හැකි අතර, වසර 3ට වඩා වැඩි කාල සීමාවක් සහිත සියළුම රටවල් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතුය.

    එසේම ඊශ්‍රායලයේ පවතින දේශගුණික හා කාලගුණික තත්වයන් යටතේ සේවය කිරීමට සුදුසු මනා කායික හා මානසික තත්වයකින් යුතු පුද්ගලයින්ට පමණක් මේ සඳහා අයදුම් කළ හැකි අතර, නිදන්ගත හෝ සමාජ රෝගවලින් තොර හා චෝදනාවලින් තොර පිරිසිඳු පොලිස් නිෂ්කාශන වාර්තා තිබිය යුතුය.

    අයදුම්කරුවන් වසර 10ක පාසල් අධ්‍යාපනය ලබාතිබිය යුතු අතර, මුලික ඉංග්‍රිසි දැනුමක් තිබිය යුතුවේ.

    එසේම ඉහත රැකියා කාණ්ඩ යටතේ අවසන් කුසලතා පරීක්ෂණයට ඉදිරිපත්වී ඉන් අසමත් වූ පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ නොහැකිය.

    සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට ඇමරිකානු ඩොලර් 1520 ක වැටුපක් හා අමතරව අතිකාල දීමනා හිමිවේ.

    ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා www.slbfe.lk වෙබ් අඩවියේ විශේෂ වෙබ් ද්වාරයක් හදුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ සුදුසුකම්ලත් ශ්‍රමිකයින්ට හෙට දින සිට (27) ජූලි මස 01 දින දක්වා කාලය තුළ ලියාපදිංචි විය හැකි අතර, මෙම රැකියා සඳහා ලියාපදිංචිවීමට, සම්මුඛ පරීක්ෂණ, කුසලතා පරීක්ෂණ හා ලොතරැයි ක්‍රමවේදය ඔස්සේ තෝරාගැනීම වැනි කරුණු සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ට දන්වා සිටිනවා.

    පෙර පුව​තබූස්ස බන්ධනාගාරයේදී රැඳවියෙක් ගෙල වැලලාගනී
    ඊළඟ පුව​ත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group