Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා 

    ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා 

    2025-06-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත් අනුරාධපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවීමත් යනාදී සිදුවීම් සමග මේ වසර තුළ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බවත් ජීවිත හානි මිනිමැරුම් ජීවිත අහිමිවීම් ප්‍රචණ්ඩත්වයේ ද ඉහළ යාමක් ඇති බවත් මිලේච්ඡත්වය සහ මිනිමැරීම වර්ධනය වී ඇති බවත් සාපරාධි කල්ලි අපරාධ කණ්ඩායම් නාදුනන තුවක්කුකරුවන් සමාජය දැවැන්ත භීෂණයකට ලක් කර ඇති බවත් නීතියේ ආධිපත්‍ය සමාජයෙන් තුරන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    අද නීතිය වල්වැදිලා

    ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ තිබිය යුතු ශක්තිමත් මහජන ආරක්ෂාවක් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් මේ ආකාරයෙන් රටේ තරුණ පරපුර අපට අහිමි වන විට මිලේච්ඡ ඝාතකයන් හා නාදුනන තුවක්කුකරුවන් හරහා මිනිස් ජීවිත අහිමි වෙන විට ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    සංඛ්‍යා ලේඛන පෙන්නුවට වැඩක් නෑ. විසඳුම් අවශ්‍යයි

    දිනෙන් දින මේ ඝාතන සංස්කෘතිය වර්ධනය වී ඇති බවත් රජය විවිධ සංඛ්‍යාලේඛන පෙන්නුවත් මේ මිනිස් ජිවිත සංඛ්‍යාලේඛනවලට සීමා කළ නොහැකි බවත් මේ මිනිස් ජීවිතවල වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැකි බවත් මිනිමරු කල්ලි රජවිම සමාජය සමස්ත කොල්ලකරුවන්ගේ මිනිමරුවන්ගේ භීෂණයට යටපත් කිරිම යන තත්ත්වය තුළ රජයෙන් විසදුම් සහ උත්තර අවශ්‍ය බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරිම මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

    අයිස් මත්ද්‍රව්‍ය පවා තරුණ ජිවිත බිල ගන්නවා

    අද වන විට අයිස් මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙස ව්‍යාප්ත වී ඇති බවත් තරුණයන් පමණක් නොවන පාසල් පද්ධතිය ද මේ මත්ද්‍රව්‍යයේ ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ නිසා රටට තරුණ පරපුරු දරු පරපුර අහිමි වන බවත් එම නිසා රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මොවුන් ජාතික ආරක්ෂාව පවා බරපතල අභියෝගයක් බවත් මේවාට රජයට උත්තර නොමැති වීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අපිත් සහයෝගය ලබා දෙන්නම්

    බඩු මිල වැඩි වීම අත්‍යාවශ්‍ය ආහාර පාන හිගය මෙන්ම ජනතාවගේ ජන ජිවිතවල සුබසාධන පැත්ත කප්පාදු කරන විට තවත් පැත්තකින් ඝාතන සංස්කෘතිය නිසා ජීවිත අහිමි වන බවත් රජයේ වගකීම මේවාට උත්තර දීම බවත් පාර්ලිමේන්තුවේ මේවා ප්‍රශ්න කරන විට සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සාමාන්‍ය මිනිමැරීම් බවට පැවසුවත් මොවුන් බලයට පැමිණයේ පෙර පැවැති ක්‍රමය වෙනස් කරනවා යැයි කියා වුවත් ඔවුන්ට ක්‍රමයේ වෙනසක් කළ නොහැකි වී ඇති බවත් ජාතික ආරක්ෂාව පුරවැසියන්ගේ ආරක්ෂාව හා ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    පෙර පුව​තඅපනයන ආදායමේ දැවැන්ත ඉහළ යාමක්
    ඊළඟ පුව​ත අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අනිවාර්ය නිවාඩු යවයි

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group