22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

ධීවරයෙක් මුහුදේ අතුරුදන්
ධීවරයෙකු අද අලුයම ඇති වූ සැඩ සුළඟට හසු වී අනතුරන් වී තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියේ, අනතුරට ලක් වූ යාත්‍රාවේ…
ලාංකිකයන් රැගත් බසයක් ඊශ්‍රායලයේදී ගිනි ගනියි
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. ඒ ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයේදීයි. එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා…
රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර…
PHOTOS: මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට ඊයේ(18) රාත්‍රීයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථවාහන…
මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ…
යතුරු පැදි ඉස්සූ තිදෙනෙක් අයිස් සමග කොටු
යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද…
සජබ ඇතුලේ කිසිම අවුලක් නැහැ ! මාධ්‍ය හමුව උණුසුම් වෙයි
සමගි ජන බලවේගයේ කිසිදු අභ්‍යන්තර අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක…
හිටපු අයගේ ඉතුරු ටික අදින්නේ දැන් කට්ටිය – පාඨලී හොද නරක පෙන්නයි
පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සුදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ…
ලීසිං – ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි
වාහන සදහා මුල්‍ය පහසුකම් සැපයීම පිලිබදව මුල්‍ය ආයතන සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී…
අධ්‍යාපනයට ජාත්‍යන්තරය අත දාලා – උවිඳු කියයි
ජාත්‍යන්තරයේ වුවමනාවට ඇතැම් විෂයන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති…
ඉන්දියානුවන් 21ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීති විරෝධී…
ආරුක්කු 9 පාලම ආශ්‍රීතව වෙන්න යන අලුත් වැඩේ
දෙමෝදර ආරුක්කු 9 පාලම සහ ඒ අවට ප්‍රදේශය කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම…
හිටපු ඇමැති රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විසිවෙයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ අපේක්ෂිත ඇප අයදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(17) ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමා අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ත්‍රිත්වයේම කිරුළ ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංචිතය ප්‍රකාශයට
ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 469කට සීමා වේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































