Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    2026-07-27

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    2026-07-27

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය
    • වැසි තත්ත්වයේ වර්ධනයක්
    • දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
    • කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දුනීසියාවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

    ඉන්දුනීසියාවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

    2025-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දුනීසියාවේ, බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටවායි දූපත් අසල බෝට්ටුවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා එරට ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ පස්වරුවේ බෝට්ටුවක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරු සිදුවන අවස්ථාවේ දී බෝට්ටුවේ පුද්ගලයින් 18 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඔවුන් අතුරින් පුද්ගලයින් දස දෙනෙකු එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

     

     

    පෙර පුව​ත112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
    ඊළඟ පුව​ත ටිබේටයේ වටිනා සම්ප්‍රදායන් පිළිබඳ දලෙයිලාමා කණස්සල්ලෙන්

    සබැ​ඳි පුවත්

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    2026-07-27

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    2026-07-27

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    2026-07-27

    වැසි තත්ත්වයේ වර්ධනයක්

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group