ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පෑලියගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අද උදෑසන පෑලියගොඩ – ඥානරතන මාවතේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ…
පොහොර සහනාධාරයට QR කේතයක් ලබා දීමට කැබිනට් අනුමැතිය
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එමගින් ගොවීන් වෙත පොහොර සහනාධාරය නිසි වේලාවට ලබා දීමේ හැකියාව…
නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන සංචාරකයින් දැඩි අපහසුතාවයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නුවරඑලිය පැරණිතම තැපැල් කාර්යාලය වසා දැමීම හේතුවෙන්…
සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවියෙකු මන්දකට හසුවෙයි
නෝවුඩ් පොලිස් වසමට අයත් ෆෝට්ට්‍රී වතුයායේ ගෙවත්තක අටවා තිබූ මන්දකට සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි පැටවෙකු හසු වී සිටි බව නෝවුඩ් පොලිසිය පවසන ලදී. මන්දට…
තුසිත හල්ලොලුව අත්අඩංගුවට
අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ…
ඩිෆෙන්ඩරයක් සහ බස් රථයක් ගැටෙයි
හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේ දී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා. මෙම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන්…
පෑලියගොඩ වෙඩි තැබීමක්
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. ඔහු රෝහලට ඇතුළත් කළ…
සතිෂ් ගමගේ සැප්තැම්බර් 02 දක්වා රිමාන්ඩ්
පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිශ්…
රටේ පාතාලය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්
රාජපක්ෂ පාලන සමයේ පාතාල නායකයින් රට අතහැර පලා ගිය බවත් එම කාලයේ පාතාල ක්‍රියාකාරකම් නතරව තිබූ බවත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා…
බලශක්ති ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ ශී% ලංකා හරිත…
ගමේ දරුවන්ට වැසුනු පාසල මත්ලෝලින්ගේ පාරාදීසයක් වෙලා
කඩවත්රැඹෑව , ලුණුපැහිච්චාව, පරණහල්මිලලෑව, ඇතුලු ගම්මාන රැසක දුවා දරුවන්ට වසර 61 ක් මෙරට නිදහස් අධ්‍යාපනය ලබා දුන් කඩවත්රැඹෑව විදුහල මීට වසර දෙකකට පෙර එවක සිටි…
රතන හිමි සහ හල්ලොලුව අල්ලන්න වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනවා.…
ඩයනගෙන් ජනපති අනුරට රෝස මල් මිටක් – VIDEO –
පවතින රජය සාර්ථක වැඩපිළිවෙලක් ගෙන යන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව සදහන් කළා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද
ආසියානු කුසලාන එක්දින තරගය සැප්තැම්බර් 17 දක්වා පැවැත්වේ
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙටින් ඇරඹෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්
භූ කම්නයෙන් පසු රුසියාවේ ප්රබලතම ගිනි කන්දක් සක්‍රීය වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































