Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටේ පාතාලය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

    රටේ පාතාලය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

    2025-08-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජපක්ෂ පාලන සමයේ පාතාල නායකයින් රට අතහැර පලා ගිය බවත් එම කාලයේ පාතාල ක්‍රියාකාරකම් නතරව තිබූ බවත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

    අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර මහතා මෙම අදහස් පළකර සිටියා.

    පාතාලය මේවන විට නිවෙස් ඉදිරිපිටට, පොලිසි ඉදිරිපිට පැමිණ වෙඩි තබා යන තත්ත්වයට පත්ව ඇති බවත් පාතලය මේ තත්ත්වයට පත්විමේ වගකීම ආණ්ඩුව ගතයුතු බව සාගර මහතා පවසනවා.

    පාතලය මෙහෙයවපු කට්ටිය සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් කරනවා.

    රාජපක්ෂවරුන්ගේ කාලේ තමයි පාතාල නායකයෝ මේ රට අතහැරලා පැනලා ගියේ.

    රාජපක්ෂ කාලේ තමයි ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් නතර වුණේ.

    රටේ ජනතාව මැරිලා ඉපදුනේ නැහැ.

    රටේ ජනතාව දන්නවා රාපක්ෂවරුන්ගේ කාලේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්නන්න ගෙනියද්දි වෙඩි තියලා මරාදානවා කියලා ඒකට විරුද්ධ වුණේ උද්ඝෝෂණය කළේ ඔබලා මිසක් මේ රජයේ වෙන කවුරුත් නෙමෙයි.

    පාතාලය දැන් ඔබලගේ ආණ්ඩුව යටතේ බිමල් මහතා සභානායක ධූරය දරණ ඇමතිකම් දරණ ආණ්ඩුව යටතේ දිනෙන් දින මහපාරේ ගෙවල්වලට ඇවිල්ලා වෙඩි තියලා යන තත්වයට පත්වෙලා තියෙනවා.

    පෙර පුව​තබලශක්ති ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත සතිෂ් ගමගේ සැප්තැම්බර් 02 දක්වා රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group