ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

දේශපාලන නියෝජිතයන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම අනිවාර්යෙන්ම සිදු කලයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීශානක්‍යන් රාසමානික්කම් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්…

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවදුරටත් එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචාවක් සම්බන්ධ…

පිවිතුරු හෙළ උරුමය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීද උතුරු – නැගෙනහිර පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් පල වුණා . එහි නායක උදය ගම්මන්පිළ මහතා…

උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා…

තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේ විටත් පැවැත්වෙනවා. ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ඊයේ පස්වරු 4.00 සිටයි ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ…

බස්නාහිර පළාතේ රෝහල් 31 ක සේවය කරන පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් හෙට සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ…

මෙම වසරේ ජූනි මස 30 වනදායින් අවසන් වූ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබෙනවා.…

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතලිස් දහසක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව සැකකරු…

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා. මේ අතර දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව පාලක මැදිරිය…

සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට සෙවනගල පොලිසිය පවසනවා. පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.…

හලාවත, කරවිට වැවෙහි මසුන් ඇල්ලීමට තෙප්පමකින් ගමන් ගත් පුද්ගලයෙක් අතුරුදන්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කරවිට වැවේ මසුන් ඇල්ලීම සඳහා තෙප්පමකින් ගිය පුද්ගලයා තෙප්පම පෙරළී දියේ…

උඩවලව, නෙරළුවකන්ද ප්‍රදේශයේ කඳු රක්ෂිතයේ ගිනි ගැනීමක් හටගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ උඩවලව පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…

තව කියවන්​න

ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…