ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සෞඛ්‍ය ක්ෂේත්‍රයට තාක්ෂණ දායකත්වය -බි්‍රතාන්‍ය මහකොමසාරිස්
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ තාක්ෂණ දායකත්වය ලබාදීමට බි්‍රතාන්‍ය එකඟතාව පළ කර තිබෙනවා. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයායි මෙම…
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් . කාන්තා සහ ළමා කටයුතු…
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අවසන්
සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් අද පෙරවරුවේ ආරම්භ කල වර්ජනය අවසන් කර තිබෙනවා . විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල…
අනාගතයට සුදානම් වෙන්න සජිත් සිංගප්පූරුවේ සංචාරයක ?
රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක නිරත වී තිබෙනවා. මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් 690ට ක්‍රිකට් උපකරණ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් 690ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීම අද දිනයේදී සිදු කෙරුණා. මෙම උත්සවය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශයේ පිහිටි ශ්‍රවණාගාරයේදීයි. ශ්‍රී…
දේශබන්දු අත්අඩංගුවට !
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වසරේ මැයි මස 09 වැනිදා ගාලුමුවදොර පැවැත් වූ අරගලයට සම්බන්ධ වූ…
කොඩිකාමම් ළිඳකින් පතුරම් 1393 ක් හමුවෙයි
ඊයේ (19) යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතුරම් 1393 ක් ගොඩගත් බව යාපනය, කොඩිකාමම් පොලිසිය පවසන ලදී. පොලිසිය පැවසූවේ වසර ගණනාවක්…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට් වැඩසටහන…
කටුනායක ගුවන් තොටුපොළ තුළ ලිපි සහ පාර්සල් ගොඩ ගැසෙයි
තැපැල් සේවක වැඩ වර්ජනය අදත් (08/20) පවතින බැවින් ලිපි සහ පාර්සල් විශාල වශයෙන් ගොඩ ගැසී ඇත. ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි…
ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ නරඹමින් ගිනිඅවි නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකුගේ…
බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
ඊයේ පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග…
ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා
දේශ සීමා ගැටුමෙන් අනතුරුව තායිලන්තය තුළ මතුව ඇති උග්‍ර ශ්‍රමික හිඟය හේතුවෙන්, විදෙස් රටවල ශ්‍රමිකයන්ට එරට රැකියා අවස්ථා උදා කර දීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය…
දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරේ
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරුණා. තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
20/20 තරගයේ එංගලන්ත කාන්තා කණ්ඩායමට ජය
ඉන්දීය කොදෙව් යොවුන් හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තෙවැනි තරගය අද
ශ්‍රී ලංකාවට කඩුළු 05ක ජයක්
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හෙට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































