Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ

    තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ

    2025-09-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.130 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තියුණු ආයුධවලින් පහරදීමෙන් කාන්තාවක් ඝාතනය කර ඇති බව රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙලෙස පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 49ක් පමණ වූ දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.

    සිය සැමියා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් අදාළ කාන්තාව මීට මාස කිහිපයකට පෙර ඔහුගෙන් වෙන්ව කාන්තාවගේ මහ ගෙදරට පැමිණ ජීවත්ව සිට තිබෙනවා.

    අදාළ කාන්තාව නිවස ඉදිරිපසට වී දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් තියුණු ආයුධවලින් ඇයට පහරදී තිබෙනවා.

    ඊයේ(03) රාත්‍රීයේ මෙම පහරදීව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    පහැකෑමෙන් පසුව අදාළ කාන්තාව රාජාංගනය යාය 05 මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහලට රැගෙන යන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි තිබෙනවා.

    ඝාතනය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තගංජා පානය කර සිටි බස් රථ රියදුරෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත පොලිස් ජීප් රථය පැහැරගත් සැකකරු පොලිසියට භාරවෙයි

    සබැ​ඳි පුවත්

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    2026-07-18

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group