ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

නේපාලයේ සිටින ශ්රී ලාංකිකයන් ගැන නිවේදනයක්
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්යාංශය පවසනවා. නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්රී ලංකා…
අධිකරණ නිලධාරින් 106කට ස්ථාන මාරු
මහෙස්ත්රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සැප්තැම්බර් මස 15 වන දින සිට ක්රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම්…
පද්මේ සමග සබදතා පැවැත්වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව වූ…
කොළඹ මධ්යම බස් නැවතුම අද සිට වැසෙයි
කොළඹ මධ්යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද මධ්යම රාත්රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කිරීමට…
ටී-56 ගිනි අවියක් සහ පතරොම් සහ පහක් මාට්ටු
ටී-56 ගිනි අවියක් එම පතරොම් සහ අයිස් මත්ද්රව්ය සමග සැකකරුවන් පස් දෙනෙක් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සැප්තැම්බර් 09 වන දින…
මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්රතිකාර ඒකකයක් සඳහා ඉන්දීය ආධාරයක්
මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියාව ලබා දී තිබෙනවා. මෙම ව්යාපෘතිය සඳහා…
විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අතර හමුවක්
ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්රණයක් මගින් පමණක් වගවීමේ ක්රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්ය විජිත හේරත් මහතා පවසනවා. ජිනීවාහි දී…
අධ්යාපන සභාවක් පිහිටුවීම සඳහා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක්
අධ්යාපන සභාවක් පිහිටුවීම සඳහා ගුරු-විදුහල්පති වෘත්තීය සංගම්වල විවෘත අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අධ්යාපන අමාත්යාංශයේ දීයි. මානව සම්පත් සංවර්ධන ක්රියාවලිය වේගවත් කිරීම…
ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව
ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඉදිකිරීම්…
හිටපු නාවික හමුදාපති යලිත් රක්ෂිත බන්ධනාගාරයට
විශ්රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා දක්වා පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණය විසින්…
මාකදුරේ මදූෂ්ගේ බිරිඳගෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් – VIDEO –
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් හෙවත් මධුෂ් ලක්ෂිතගේ ඝාතනය පිටුපස දැවැන්ත කුමන්ත්රණයක් තිබූ බවත් ඒ සදහා කටයුතු කල සියල්ලන්ට නීතිය ක්රියාත්මක කරන ලෙසත් ඉල්ලා…
නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය ඇමති සුනිල් වටගල මහතා සිදුකල ප්රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නියෝජ්ය අමාත්යවරයා…
වැරදි කරන පොලිස් නිලධාරීන් ගැන ඇමති අවධානයෙන් – VIDEO –
වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්යවරයා මේ බව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
දකුණු අප්රිකාව පරාජය කරමින් නෙදර්ලන්තයට තියුණු ජයක්
ක්රීඩක පැතුම්ගෙන් ඉදිරි ක්රිකට් තරග ගැන ප්රකාශයක්
ආසියානු පැරා මළල ක්රීඩා තරගාවලියට ලංකාවෙන් කණ්ඩායමක්
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 15 වැනි තරගය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ගාසා තීරයේ පූර්ණ සහාගතයක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි
දකුණු අමෙරිකාවට ප්රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනත් නිකුත් කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































