ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා මේ බව…
අයිස් අමුද්රව්ය ගැන වාර්තා දින දෙකකින්
දිවයිනේ ප්රදේශ කිහිපයකින් සොයා ගත් අයිස් මත්ද්රව්ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්රව්ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ නිකුත්…
තරුණයින් වැඩි වශයෙන් මත්ද්රව්ය භාවිතයට පෙළඹී ඇති බවට අනාවරණයක්
මෙරට අයිස් මත්ද්රව්ය භාවිත කරන පුද්ගලයන් අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 22 ත් 26 ත් අතර පසුවන්නන් බවට අනාවරණය වී තිබෙනවා. මේ වන විට අයිස්…
මගී ප්රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට පියවර
මගී ප්රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන බස්රථ විශේෂ පරික්ෂාවකට…
හිටපු අමාත්ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා.…
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කළා. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන්…
දියේ ගිලී අයෙක් මරුට
බණ්ඩාරදූව, නවගිරියාව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ වයස අවුරුදු පනහක් පමණ වූ මාපලගම, වඳුරඹ ප්රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස්…
මනුෂ්ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
මනුෂ්ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මැයි මස 30 වන දින…
කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
කාසල්රී ජලාශයට ප්රධාන වශයෙන් ජල ගලා බසින කෙසෙල්ගමු ඔය රක්ෂති ඉවුරේ බලපත්රයක් නොමැතිව වළවල් හාරා අනවසරෙයන් මැණික් ඉල්ලම් ගොඩ ගනු ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු බගවන්තලාව…
කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර ප්රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.…
රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
මහනුවර සිට හැටන් දක්වා පසුගිය 6 වැනිදා රාත්රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට ධාවනය කළ බස් රථයේ දෙකේ ගමන් වාර විමර්ශනයකට යටත්ව අද(08) දින…
රට බීම හලක් මුද්රා තබා වසා දැමේ
බලපත්ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කළ බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සලක් මුද්රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්යම පළාත් සුරාබදු…
ශිෂ්යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
2025 පස්වැනි ශ්රේණියේ සිසුන් සඳහා පැවති ශිෂ්යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්ර පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම හෙට ආරම්භ කෙරෙනවා. එම විභාගයේ අභියාචනා උත්තර පත්ර පරීක්ෂාව සඳහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඔස්ට්රේලියාවට එරෙහි තරගය දසුන්ට සහ මතීෂට අහිමි වෙයි
නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට
ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක්
රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න යළි දිවයිනට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සුලි කුණාටුවක්
2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ශ්රී ලංකාවට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































