ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අද දවසේ කාලගුණික තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම…
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
ඊයේ ආණමඩුව පොලිස් වසමේ දෙහිගලයාය ප්රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මියගිය පුද්ගලයා තම පුතා සමග පාපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වන අලි…
කරන්දෙණියේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
ඊයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 74ක් වූ හා මියගිය පිරිමි…
පළාත් පාලන සතිය ලබන 15 සිට 21 වනදා දක්වා
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය ලබන 15 වනදා සිට 21 වනදා දක්වා ක්රියාත්මක වනවා. ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතිනවා. රාජ්ය පරිපාලන…
පක්ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්ෂීන් 91 ක් රැගත් ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ මන්නාරම පේසාලේ…
ශ්රී ලංකාව දැවැන්ත ආර්ථික ප්රගතියක් ලබයි-එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්රධානීන්
ශ්රී ලංකාව රටක් ලෙස මේ වන විට දැවැන්ත ආර්ථික ප්රගතියක් ලබා ඇති බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්රධානීන් සදහන් කරනවා. ඇමරිකා එක්සත් ජනපදය ශ්රී ලංකාවෙන්…
සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්රලේකයක්
2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශේණියේ සිට 11 ශේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්රලේකයක් නිකුත් කර තිබෙනවා. ඒ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය…
වැටුප් විෂමතාව විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්යයි-මහින්ද ජයසිංහ
විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්ය බව කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.. එම ගැටළු විසඳීමට අවශ්ය ඇතැම් පියවර…
ස්වැසුම ප්රතිලාභී දීමනාව හෙට
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභී දීමනාව හෙට දින අස්වැසුම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන්…
අයවැය නොවැම්බර් 7
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම නොවැම්බර් මස 7 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් මස 8 වැනිසා සිට දෙසැම්බර් මස…
පාතාලෙට උණ්ඩ දුන්න හමුදා ලොක්කාට මාංචු වැටෙයි
කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටී-56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා අණදෙන නිලධාරිවරයෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙස තිබෙනවා. මෙලෙස…
බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීම හෙට(12) පස්වරු 4ට සෞඛ්ය ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුවේ…
විගමණික දූදරු ශිෂ්යත්ව ප්රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15
විදේශ රැකියාවෙහි නිරත ශ්රි ලාංකික ශ්රමිකයින්ගේ පාසල් අධ්යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්යත්ව ප්රදානය කිරීම සඳහා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
නවසීලන්තය සහ ඉන්දියාව තවදුරටත් අපරාජිතයි
ශ්රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක් – හඹා යාම අරඹයි
නවසීලන්තය අවසන් මහා තරගයට
ශ්රී ලංකාව මුහුණ දෙන සිව්වන තරගය
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
නිව්යෝර්ක් නුවර බස් අනතුරක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































