ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

සතියක් තුල සහල් වැටලීම් 70 ක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ එම වැටලීම්වලදී සහල් අලෙවි කිරීම…
ත්රීරෝද රියක් අඩි 25ක ප්රපාතයකට පෙරළෙයි
අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් එම ත්රීරෝද රථයේ ගමන් ගත් රියදුරුවරයා තුවාල ලබා ඇති බව බගවන්තලාව…
කරන්දෙණිය ප්රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව අභාවප්රාප්ත වෙයි.
කරන්දෙණිය ප්රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ අද උදෑසන මිය ගොස් තිබෙනවා. අද උදෑසන ව්යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි ඔහු ඇද වැටී තිබෙනවා. ඒ හේතුවෙන්…
ඉරාන ජනාධිපතිගෙන් ප්රකාශයක්
සෙසු රටවල් ආක්රමණය කිරීමට ඊශ්රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසනවා. ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ‘ග්රේටර් ඊශ්රායල් ‘ හෙවත් ශ්රේෂ්ඨ ඊශ්රායලය නම්…
නාවලපිටියේ දී ත්රීරෝද රථයක් ගිනි ගනී
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබෙනවා. ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා…
පොලිස් විශේෂ මෙහෙයුම් අඛණ්ඩව
අපරාධ හා මත්ද්රව්ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක වන විශේෂ මෙහෙයුම් අඛන්ඩව ක්රියාත්මක වනවා. ඒ අනුව ඊයේ දිනයේදී ද දිවයින පුරා…
අපරාධකරුවන් 30කට රතු නිවේදන
විදේශ රාජ්යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්රව්ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්ය…
මාරක අනතුරු කිහිපයකින් 05ක් ජීවිතක්ෂයට
මාරක රිය අනතුරු 05ක් හේතුවෙන් දවස් 11ක බිළිඳියක්, පාසල් සිසුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. වීරවිල, පුත්තලම, වැලිවේරිය, පුදුකුඩිඉරිප්පු සහ පොල්ගහවෙල පොලිස් වසම්වලදී…
නීති විරෝධීව ධීවර කටයුතු කළ 78 දෙනෙකු නාවික හමුදා භාරයට
තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්රව්ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට…
පිටකොටුවේ ගින්න විමර්ශනයට කමිටුවක්
ඊයේ පස්වරුවේ පිටකොටුව පළමු හරස් වීදීයේ විද්යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය නීතීඥ සුනිල් වටගල…
ඉන්දීය නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් අයි එන් එස් සත්පුර නෞකාව ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඒ සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහායි. ඊයේ දිනයේදී ශ්රී ලංකා…
පොදු ප්රවාහන බලපත්රය සම්බන්ධයෙන් නිවේදනයක්
මගී ප්රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්රවාහන බලපත්රය” ලබාගැනීම අනිවාර්ය බව ප්රවාහන හා මහාමාර්ග අමාත්ය බිමල් රත්නායක මහතා පවසනවා. අම්පාර ප්රදේශයේ පැවැති…
ඊශ්රායලයේ අතර මං වූ තරුණයා දිවයිනට
ඊශ්රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්රදේශයේ පදිංචි මෙම තරුණයා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
කාසියේ වාසිය දිනූ ඕස්ට්රේලියාව පන්දු යැවීමට තිරණය කරයි
පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කරමින් ක්රිකට් ආයතනය කටයුතු කර ඇති බවට ක්රිඩා ඇමතිගෙන් චෝදනා
13 වන ක්රිකට් ලෝක ශූරයින් සොයන අවසන් මහා තරගය අද පස්වරු 02ට
ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































