ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
වංචාකාරී ලෙස ගිණුමකින් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය…
විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
වත්මන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට මෙරට ගොවී ජනතාව ගැන කතා කරන්න අයිතියක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුසන්ත කුමාර නවරත්න මහතා ඊයේ(21)…
භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
හැටන් නගරයේ වෙළෙඳ සැල්වලට ගොස් එම වෙළෙඳ සැල්වල ඇති භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැටන් පොලිසිය මහජන සහය පතනවා. වෙළෙඳ සේවකයින් අඩු වෙළෙඳ…
උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අද(22) අලුයම ජීවිතක්සයට…
සම්පත් මනම්පේරීමට නවාතැන් විදුලි සේවකයෙක් දැලේ
සම්පත් මනම්පේරි හට නවාතැන් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු පොලිස් මත්ද්රවය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ති…
මත්ද්රව්ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
මත්ද්රව්ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ…
උසස් අධ්යාපනයටත් දැනෙන වෙනසක්
නව ප්රවණතා හා කාලීන අවශ්යතාවය හදුනාගනිමින් උසස් අධ්යාපනය සදහා ජාතික ප්රතිපත්තියක් සකස් කල යුතු බව අධ්යාපන හා උසස් අධ්යාපන අමාත්ය , අග්රාමාත්ය හරිනී අමරසූරිය මෙනවිය…
හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
හිටපු රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලීම ප්රතිෂේප කළ ගම්පහ මහාධිකරණය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
සවස් කාලයේ ප්රදේශ රැසකට වැසි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි අතිවන බව කාළගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං නිරිත දෙසින්…
සජින් වාස්ගේ නඩුවක් දෙසැම්බර්වලට කල් යයි
රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් ඒවා ලිඛිතව දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද…
විදුලිබල සේවකයෝ නව සමාගම් 4ට බැඳීමට කැමැත්ත පළකරයි
ලංකා විදුලිබල සංශෝධන පනත ක්රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්ය හිමිකාරීත්වය සහිත සමාගම් 4කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්යාංශය පවසනවා. ඒ අනුව,…
තංගල්ලේ නිවසකින් මළ සිරුරු දෙකක් – මියගිය ගණන 3 දක්වා ඉහළට
තංගල්ල සීනිමෝදර ප්රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී තවත් පුද්ගල මළ සිරුරු දෙකක් අද(22) සොයාගෙන තිබෙනවා. ඒ එම නිවසේ සිටි අයෙක් ඊයේ(21) හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්…
සම්පත් මනම්පේරි සැඟවූ ආයුධ මිද්දෙනියෙන් හමු වෙයි
මිද්දෙණිය ප්රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. සම්පත් මනම්පේරි සහ බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්රශ්න…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී නව නැරඹුම් වාර්තාවක්
ශ්රී ලංකාවේ ක්රිකට් තහනම ගැන ICC ගත් තීරණය
19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය ශ්රී ලංකාවෙන් දකුණු අප්රිකාවට
අන්තර් දිස්ත්රික් යොවුන් එක්දින ක්රිකට් තරගාවලිය අද සිට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පාකිස්ථානයේ සිදු වූ බෝම්බ ප්රහාරයකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 60 ක් මියයයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































