Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 13 වන ක්‍රිකට් ලෝක ශූරයින් සොයන අවසන් මහා තරගය අද පස්වරු 02ට

    13 වන ක්‍රිකට් ලෝක ශූරයින් සොයන අවසන් මහා තරගය අද පස්වරු 02ට

    2023-11-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා .

    13 වන ලෝක ශුරයින් තෝරා ගැනීමේ මෙම අවසන් මහා තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු දෙකටයි .

    ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනු ඇති .

    8 වැනි වරටත් එක්දින ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාව 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

    ඉන්දියාව මෙවර අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ සිව්වැනි වරටයි. මීට පෙර ඔවුන් 1983 සහ 2011 යන වසරවලදී ලෝක ශුරතාවය හිමි කර ගැනීමට සමත්වුණා .

    මීට පෙර 2003 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන මහා තරගය ද මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණා .

    කෙසේ වෙතත් එහිදී ජය ගැනීමට සමත් වුනේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි .

    මෙවර තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉන්දිය කණ්ඩායම පසු වන අතර ඔස්ට්‍රේලියාව පරාජයන් දෙකකින් මෙවර තරගාවලිය ආරම්භ කළ නමුත්, තෙවැනි තරගයේ සිට ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ඔවුන් ඉතිරි සියලු තරග ජය ගැනීමට සමත් වුණා.

    මේ අතර 2023 ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් බවයි අයි.සි සී ය නිවේදනය කලේ එහි අගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 129 ක පමණ අගයක්.

    එමෙන්ම මෙවර අනුශූරයින්ට ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතව තිබෙනවා .

    පෙර පුව​තකලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කරමින් ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට ක්‍රිඩා ඇමතිගෙන් චෝදනා

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group