ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජනපති අනුර පත්වී අදට වසරයි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට වසරක් සම්පුර්ණ වනවා. 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස…
ප්රදේශ රැසකට වැසි සහිත කාළගුණයක්
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාිශගුණ විද්යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ…
පිටකොටුවේ ගින්නක්
පිටකොටුව, 1 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි වෙලෙඳ සැලක ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න නිවීම…
කෝටි ගානක මත්ද්රව්ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ පිරිමි වැසිකිලිය තුළ දමා ගොස් තිබියිදී කුෂ් සහ හෂීස් මත්ද්රව්ය තොගයක් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලදාරීන් විසින් අද(20) සොයාගෙන තිබෙනවා.…
නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
මුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහනවල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙක්ක නෝර්වුඩ් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින්…
බඹර ප්රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්රහාරයකින් තුවාල ලැබූ කාන්තාවන් 12 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු අද(20) දින බගවන්තලාව ප්රාදේශීය රෝහල වෙත…
ඊශ්රායලයේ අතුරුදන්ව සිටියදී සොයා ගත් තරුණයා දිවයිනට
ඊශ්රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං ව සිටින බවට සමාජ මාධ්ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද(20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොනරාගල ප්රදේශයේ පදිංචි මෙම තරුණයා…
හදිසියේ ඇති වූ ගින්නෙන් ත්රීරෝද රථය අළුවෙයි
නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් ගිනිගෙන විනාශ වී තිබූ බව ගිනිගත්හේන පොලිසිය පවසනවා. අද(20) පස්වරු 5.30ට පමණ ගින්න හටගෙන ඇත්තේ ගිනිගත්හේන…
කැරිබියන් මුහුදේදී නෞකාවකට මාරාන්තික ප්රහාරයක්- තිදෙනෙකු ජිවිතක්ෂයට
මත්ද්රව්ය තොගයක් රැගත් නෞකාවකට ඇමරිකානු නාවික හමුදාව ප්රහාරයක් එල්ල කරලා තියෙනවා. නෞකාව කැරිබියන් මුහුදේ ගමන් කරමින් සිටියදීයි මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ. එහිදී තුන්දෙනෙකු ජිවිතක්ෂයට…
සමුද්ර සම්පත් සුරැකීමේ සතිය අද සිට
ජාත්යන්තර වෙරළ පවිත්රතා දිනයට සමගාමීව සමුද්ර සම්පත් සුරැකීමේ සතිය අද සිට 27 වනදා දක්වා පැවැත්වෙනවා. එහි සමාරම්භක වැඩසටහන අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් අද පානදුර…
වසරේ ගතවු කාලය තුල අත්අඩංගුවට ගත් අපරාධකරුවන් ගැන පොලිසියෙන් ප්රකාශයක
වසරේ මේ දක්වා සිදුකළ මත්ද්රව්ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්රෑම් 955ක්, අයිස් කිලෝග්රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී…
මාර්ග සංවර්ධන කටයුතු අඛණ්ඩව
හැමිල්ටන් ඇළ ආසන්නයෙන් ගමන් ගන්නා මාර්ගයේ ගිලාබැස ඇති ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන තිබෙනවා. නාත්තන්ඩියේ සිට හලාවත කොළඹ ප්රධාන මාර්ගයට සම්බන්ධ වන මාදම්පේ ලුණුඔය…
මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි
කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ලැබූ පරාජයෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි – Video
පාකිස්තාන ක්රිකට් තේරීම් කමිටුවට නව ප්රධානියෙක්
ඕස්ටේ්රලියානු බිග් බෑෂ් ලීග් කාන්තා ක්රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද
එක්දින ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ අද සිට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
චීන ජනපතිගෙන් යෝජනාවක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































