Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නේපාල බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිද දමයි

    නේපාල බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිද දමයි

    2025-09-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිඳ තිබෙනවා.
    විරෝධතාකරුවන් බන්ධනාගාර සංකීර්ණයට කඩා වැදීමෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් 773 දෙනෙකු ඉන් පළා ගොස් ඇති බවයි කස්කි දිස්ත්‍රික්කයේ පොලිසිය තහවුරු කර ඇත්තේ.
    එමෙන්ම ඩැං පළාතේ තුල්සිපූර් හි ප්‍රාදේශීය පොලිස් කාර්යාලය පැවසුවේ, සිරකරුවන් 127 දෙනෙකු තුල්සිපූර් බන්ධනාගාරයෙන් ද පළා ගොස් ඇති බවයි.
    මේ අතර, විරෝධතාකරුවන් රජයේ කාර්යාල කිහිපයක් ද විනාශ කර ගිනි තබා තිබෙනවා.
    පසුගියදා ෆෙස්බුක්, වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් සඳහා පිවිසීම, භාවිතය නේපාල පාලනාධිකාරිය විසින් තහනම් කරනු ලැබූවා.
    මෙම තහනමට එරෙහිව නේපාලයේ තරුණ පිරිස් රජයට සහ අගමැතිවරයාට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළ අතර එහිදී 22කු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 100ට අධික පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.
    විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ නේපාල කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ පනවා තිබූ සමාජ තහනම ඉවත් කිරීමටයි.
    සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ආරම්භ කළ විරෝධතාව මේ වන විට ආණ්ඩුව ඉවත් කරවීමේ විරෝධතාවයක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    කෙසේ වෙතත් ඇතිවූ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලි ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

    පෙර පුව​තවිදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
    ඊළඟ පුව​ත ගතවූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කගේ වැඩතහනම්

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group