ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කලේ ගොවි ජනතාවගෙන්…
වලිගම ප්‍රාදේශීය සභාවේ සභික ධුරයට නව පත් කිරීමක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්…
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට හෙන තිබෙනවා. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක්…
කොටහේනේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි…
ප්‍රදේශ රැසකට තද වැසි !
ඉදිරි පැය 24 තුළ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා . එම සභාවේ සභාපති එස්.ජේ.එම් ජයරත්න මහතා ඉදිරිපත් කරන ලද…
මෙම වසර තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1500 සොයා ගනයි
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1500 කට වැඩි තොගයක් මෙන්ම අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්…
මරික්කාර් කෙලින් තීරණයක් ගනියි ? – VIDEO –
නොවැම්බර් මස 21 වනදා පැවැත්වෙන විපක්ෂයේ ජන රැළියට සහභාගි නොවීමට සමගි ජන බලවේගය පක්ෂය මේ වන විට තිරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්…
මේක රනිල්ගේ හතරවැනි අයවැය ? – දිලිත් – VIDEO –
මෙවර ඉදිරිපත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ හතරවැනි අයවැය බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා . ඔහු මේ බව සදහන්…
2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
විශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වන “2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ″ උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ…
මත්තල ගුවන්තොටුපලෙන් කෝටි 3000කට අධික පාඩුවක්
2018 වසරේ සිට 2024 වසර දක්වා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.…
ලොරියක් ප්‍රපාතයකට පෙරලෙයි
ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයෙන් අඩි 15 ක් පමණ පහළ පිහිටි තේ වත්තට ලොරිය පෙරලී ඇති බවයි…
යාපනයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක්
දිගුකාලීන සමාජීය ගැටුම් හා අභියෝග වලින් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
LPL තරගාවලිය අදින් ඇරඹේ
2024 විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ ඉන්දියාවට
විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් අවසන් සටන අද
විස්සයි විස්සේ අවසන් සටන හෙට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…













































