Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    2026-08-17

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්
    • ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ
    • ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්
    • මහල් නිවාසයකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටහේනේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    කොටහේනේ ඝාතනයට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    2025-11-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පවසන්නේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශනයන් අනුව සැකකරු පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු හට රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගනිමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තප්‍රදේශ රැසකට තද වැසි !
    ඊළඟ පුව​ත හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    මෙරට ආයෝජනයට විදෙස් ගත ලාංකිකයින්ට ඇරයුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි

    2026-08-17

    ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි

    2026-08-17

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

    2026-08-17

    ඩෙල්ෆ් මුහුදේ අනුතුරට පත් යාත්‍රාවේ පිරිස් මුදා ගැනේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group