ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ඉල්මහ විරු සමරුව අද පස්වරුවේ
36 වැනි ඉල්මහ විරු සමරුව අද පස්වරු 3.30ට කොළඹ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා…
සුනඛ සපාකෑම් ඉහළට
සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා. මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගාල්ල හීනටිගල ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගත්තා. ගාල්ල වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරකට අනුව හීනටිගල ප්‍රදේශයේ දී මෙහෙයුමක් ක්‍රියාත්මක…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය කඩිනමින් විසදීමට උපදෙස්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුණා. මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී සිදු…
රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට
පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු සහ කුඩා දැරියක් තුවාල ලබා…
බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කලේ ගොවි ජනතාවගෙන්…
හිටපු මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ…
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා යයි
ශ්‍රී ලංකා රේගුව 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115 ක අගය ඉක්මවා යාමට සමත් වී තිබෙනවා. ඊයේ දිනයේ මෙම ආදායම් ඉලක්කය ඔවුන් පසු…
ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ…
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණයට විශේෂ වැඩසටහනක්
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඊයේ බත්තරමුල්ලේ දී පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්…
ගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා
කැබිතිගොල්ලෑව අඩවි වන කාර්යාල නිලධාරින්ගේ ක්‍රියාහේතුවෙන් තමන් වර්ෂ ගණනාවක් අස්වැද්දවූ කුඹුරු ඉඩම් සහ හේන් බිම් මෙවර කන්නයේ වගා කිරීමට නොහැකිවීමෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව…
දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්
ආගරපතන පොලිස් වසමට අයත් ඩෙල්මෝරා වතු යායේ ග්‍රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුළ හඳුන් දිවියෙකු කොටු වී සිටින බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා. එම වතුයායේ…
නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි
ස්වාධීන කණ්ඩායම අංක 01ට බලය හිමි නාවලපිටිය නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත අද(11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට එංගලන්තය
කෝපා පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද
ජැෆ්නා කින්ග්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
වනිඳු හසරංගට දඩ නියම කෙරේ
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පිලිපීනයේ කල්මේගි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් සහන
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































