ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

වර්ෂාව නොමැතිව ගොවීන් අසරණ වෙලා
මෙවර වර්ෂා කාලයේ වර්ෂාව නොලැබීම හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ පදවිය ප්‍රදේශවල වී වගා කටයුතු විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා. වැව්වල ජල මට්ටම අවම වී තිබෙමින්, ගොවීන්ට…
රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා භාරදෙයි
අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදීම සිදුවුණා. මෙම…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ”මිත්‍ර ශක්ති” අරඹයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති’ අභ්‍යාසයේ 11 වන අදියර ඉන්දියාවේ බෙලගාවි හිදී ඊයේ ආරම්භ වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ,…
ආයෝජක ආරක්ෂණ පනත ගැන යෝජනාවට කැබිනට් අනුමැතිය
ව්‍යවසායයන් සහ දේපල ඇතුළු පුද්ගලික දේපල අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා…
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය
දිවයින පුරා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය…
පොලිස් වෙස් ගන්නා අපරාධකරුවන් ගැන අවධානයෙන් සිටින්න
පොලිස් වෙස් ගෙන අපරාධ සිදුකරන සොරුන් පිළිබදව අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්…
21 ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා -නාමල් රාජපක්ෂ
21 වනදා පැවැත්වෙන රැලිය තුළින් පවතින ආණ්ඩුවට යම් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ…
පවුල් සෞඛ්‍ය සේවා ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්
පවුල් සෞඛ්‍ය සේවාවේ මේවන විට පැනනැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනයකර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු…
ෆයිනස් ගස් ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
බලංගොඩ මාරතැන්න ප්‍රදේශයෙන් බගවන්තලාව හරහා මහනුවර දක්වා ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් පැමිණි ලොරි රථයක් අද (11) පෙරවරු 11.30ට පමණ අනතුරට ලක් වුණා. බගවන්තලාව–බලංගොඩ ප්‍රධාන මාර්ගයේ…
මැතිසබයේ මුල් පුටුවල වෙනසක්
ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය…
ජලය මත පාවෙන අපද්‍රව්‍ය එකතු කිරීමට රොබෝ යන්ත්‍රයක්
ජලය මත පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍රයක් හඳුන්වා දීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම යන්ත්‍රය 5ඨ තාක්ෂණය උපයෝගී කර…
සංචාරකයින් මුලා කරපු තිදෙනෙකු කොටු
සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින් මෙරටට පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු…
පොලිස් විශේෂ මෙහෙයුම් වලින් පුද්ගලයින් 693ක් අත්අඩංගුවට
පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේද පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී දිවයින පුරා පුද්ගලයින් 31,594 ක් පරීක්ෂාවට ලක් කර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
LPL සදහා නව නීතියක්
ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් කණ්ඩායම් අතර පළමු එක් දින ක්‍රිකට් තරගය අද
ඉන්දියාව අපරාජිතව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නිව්යෝක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































