ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට…
මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට
කොටුව පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කාමරයක නැවතී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදෙස්…
කොටහේනේ වෙඩි තැබීම : තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
පසුගියදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ආධාර සහ අනුබල ලබාදුන් බව කියන තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ(13)…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය…
නීති විරෝධීව ධීවර රැකියාවේ නියැලුණු 50ක් අල්ලයි
තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 50 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස…
කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපතිගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
යුද්ධය පැවැති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස්කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය…
ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලොකු පැටී නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අලුත්මග පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඌරගස්මන්හන්දිය සහ…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින් අද(13) දින සැකපිට අත්අඩංගුවට…
මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද(13) පරාජයට පත්ව තිබෙනවා. අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනා ඡන්දය ලබාදී ඇති…
ඇහැළියගොඩ කතකට අයත් කෝටි ගණනක දේපල අක්‍රීය කරයි
නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපළ ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා…
සම්භාහනය මුවාවෙන් වෙන වෙන වැඩ කළ පිරිසක් අත්අඩංගුවට
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් මිරිහාන පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී අදාළ ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් සහ…
රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
අනුරාධපුර දිස්ත්‍රිකයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, රත්මල්ගහවැව ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට නන්දෙසින් පැමිණෙන රෝගීන් හට මේ දිනවල එම රෝහලේ ඖෂධවේදියෙකු නොමැතිකමින් රජයෙන් නොමිලේ ලබා…
මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –
අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1 750 දක්වා ඉහල දමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවද එය සිදු කල හැකි කාර්යයක් නොවන බව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ලාංකිකයන්ට ආසියානු කුසලානය නොමිලේ නැරඹීමට අවස්ථාව
LPL 18 වන තරගයේ ජය නුවරට
කෝපා ශූරතාවය ආර්ජන්ටිනාවට
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 4ක පරාජයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
නවසීලන්තයේ දැවැන්ත ලැව් ගින්නක්
ඩෙන්මාකයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































